නීත්‍යානුකූලව අතටම සල්ලිදෙන මගේ Online ජොබ් එක

සල්ලි හොයන්න ගිහින් අරවට මේවට රෙජිස්ටර් වෙලා හොදටම ඇන්දිලාද? එහෙනම් මේක ඔයාට (අපෝ මේකෙ දිග කියල හිතල කියවන්න කම්මැලි හිතෙනවනම් දැන්ම වැඩේ අතාරින්න. මොකද කම්මැලියන්ට කවදාවත් ඊමනී හොයන්න බෑ)

Adf.ly ගැන ගොඩක් අය අහල තිබුනට ඒක පාවිච්චි කරලා පොඩි මුදලක් හොයා ගන්න විධිය දන්නේ නැ.adf.ly කියන්නේ මොකක්ද කියල මුලින් මම කියල දෙන්නම්.ලෝකයේ දැන් ගොඩක් වෙළද දැන්වීම් වලට එක එක උපක්‍රම පාවිච්චි කරනවා.එක ක්‍රමයක් තමයි අපිට වැදගත් වන වෙබ් අඩවි වලට එයාලගේ වෙළද දැන්වීම් එකතු කරන එක.මේක කරන්නේ මෙහෙමයි.ලෝකයේ තියෙන හැම වෙබ් අඩවියකටම ලිපිනයක් තියෙනවා කියල ඔයාල දන්නවා ඇතිනේ, අන්න ඒ ලිපිනයට තමයි මෙයාලගේ වෙළද දැන්වීම එකතු කරන්නේ .එතකොට අපි ඒ වෙබ් අඩවියට යන්නේ මෙයාල දෙන linkඑකක් හරහා එතින් එතකොට අපේ වැඩෙත් කෙරෙනවා මෙයාලගේ වෙළද දැන්වීමත් අපිට බලෙන් හරි පෙන්නනවා .හැබැයි මෙයාල ඒකට අපිට පොඩි ගානක් ගෙවනවා.ඉතින් අපිට මේ වගේ වෙබ් අඩවි දැන් ගොඩක් අහන්න දකින්න ලැබෙනවා.  නීත්‍යානුකූලවවංචාවලට අහුවෙන්නෙ නැතුව විශ්වාසදායක ක්‍රමයකට මුදල් උපයන්න පුළුවන් තවත්  ක්‍රමයක් තමයි මේ අද මම අරගෙන ආවෙ. ඔයාලට කරන්න තියෙන්නෙ ඔයාලගේ ලින්ක්ස් අනික් කට්ටියට දෙනකොට මේ සයිට් එක හරහා යවන එක විතරයි. එතකොට ඒ කෙනාට ඒ සයිට් එකෙන් තත්පර 5ක Advertisement එකක් පෙන්නනවා. ඊට පස්සෙ අදාළ මුදල් අපේ ගිණුමට බැරකරනවා. මේක කරන්න වෙබ්සයිට් එකක් අවශ්‍ය වෙන්නෙත් නෑ...

අහයිනෙ සල්ලි ගත්තනම් කො කියල, මෙන්න....





හරි එහෙනම් අපි මුළ සිට බලමු කොහොමද කරන්නෙ කියලා.

1. 
ඔයා මේ සයිට් එකේ Register වෙලා නැත්නම් ඉදිරියෙන් තියෙන ලින්ක් එක ක්ලික් කරලා අඩවියට යන්න.  
(ලින්ක් එකට යන්න එකපාරින් බැරිවුනොත් ආයෙ ට්‍රයි කරන්න)

දැන් මෙහෙම එකක් ඒවි. ඒකෙන් රතු කොටුවෙන් පෙන්නලා තියෙන එක ක්ලික් කරන්න.

දැන් මෙහෙම එකක් ඒවි. ඒකෙ හිස්තැන් ඔක්කොම පුරවලා මුළින් තියෙන තැන හරි ලකුණ දාලා ක්ලික් කරන්න. (ඇත්ත විස්තරම පුරවන්න නැත්නම් මුදල් ගන්න කරදරයි)



දැන් ඔයා දුන්නු Email එකට ගිහින් Adf.ly එකෙන් ආපු Email එක Confirm කරන්න. මේක Inbox එකේනැත්නම් Spamවල බලන්න.......

හරි දැන් ඔයා Register වෙලා ඉවරයි...... 

2. දැන් අපි බලමු ලින්ක් එකක් කොහොමද මේ සයිට් එක හරහා යවන්නෙ කියලා. 
උදාහරණයක් විදිහට මම මගේ  Download Zone සයිට් එකට ගියා කියන්නකො. මම බලනවා මගේ Browser එකේAddress Bar එකේ තියෙන URl එක මොකක්ද කියලා. මගේ එක තමයි  'http://www.infoworldsl.com /මේක  
www.infoworldsl.com කියලා ලිව්වත් කිසි ගැටලුවක් නෑ. මම දැන් ඒක කොපි කරගෙන යනවාAdf.ly එකට.

දැන් උඩින්ම තියෙන කොටුවේ (අංක 1) අර ලින්ක් ඒක පේස්ට් කරලා අංක 2න් පෙන්වන 'Shrink' ක්ලික් කරන්න.



හරි දැන් ඔයාලට රතු කොටුවෙන් පෙන්වනවා වගේ ලින්ක් එකක් ලබාදේවි.අන්න ඒක තමයි ඔයාල Short කරපු ලින්ක් එක. ඔන්න ඔය ලින්ක් එක තමයි ඔයාලා කට්ටියට දෙන්න ඕනෙ.



***මේ ලින්ක් එක දෙනකොට මෙන්න මේ දේ කරන්න සැළකිළිමත් වෙන්න. ඔයාලට පේනවනෙ http://adf.ly/rXRBZ කියලා ලින්ක් එක ඇවිත් තියෙනවා. ඔය ලින්ක් එකේ http කියන කොටස https කරලා දෙන්න කාටහරි දෙනකොට. කරන්න තියෙන්නෙ අකුරක් එකතු කරන එක විතරයි නෙ. එතකොට මේ ලින්ක්ස් බ්ලොක් වෙන එක අවම වෙනවා.

3. දැන් ඔයාලා බලනවා ඇති මේවගෙන් මුදල් ලැබෙන්නෙ කොහොමද කියලා. 
කළින් කිව්වා වගේම මේ දැන් ඔයා හදපු ලින්ක් එකකට කවුරුහරි ආවම මුළින්ම එයාට තත්පර 5ක ඇඩ් එකක් පෙන්වනවා. ඊට පස්සෙ Skip Ad කියන බට්න් එක ආවම ඒක ක්ලික් කරාම ඔයා කෙටි කරපු මුල් ලින්ක් එකට යනවා. ඒවුණාට මේවගෙන් ලැබෙන මුදල් ප්‍රමාණයන් වෙනස්. අපි බලමු කොහොමද කියලා මේවා.

මේ හැම එකකම මුදල් ප්‍රමාණයන් සටහන් කරන්නෙ ක්ලික්ස් 1000කට.

Sri Lanka                      0.50 $
USA                             4.00 $
Canada                         2.50 $
UK                               2.70 $
Australia                       1.80 $
      ( ඒවගේම මේ අගයන් ඉහළ පහළ යන බව මතක තියාගන්න )


දැක්කගමන් පේනවනෙ සුද්ද සලකන්නෙ සුද්දට බව. ඒ නිසා සුද්දන්ට ලින්ක්ස් දෙන්න පුළුවන් නම් නියමයි. අපි ඉස්සරහට කතාකරනවා ඒ ගැනත්. මේක අමාරුයි කියලා අතාරින්නෙපා. ඔයා නිදාගෙන හිටියත් සල්ලි එන ක්‍රමයක් තමයි මේ. ආරම්භයේදී දුෂ්කර වුණත් පහුවෙනකොට හරිම ලේසියි.

4. ලින්ක් Share කරන්නෙ කොහොමද?

ඇයි දෙවියනේ ඔය තියෙන්නෙ  Twitter, Blogger, You tube වගේ දේවල් ඇති වෙනකල්. ඒ වට පොස්ට් එකක් හරි මොකක් හරි එකක් හදලා දාන්න.(අනිවාර්යෙන් කියන්න ඔනි මේ ලින්ක්ස් Facebook දාන්න බෑ ඉස්සර නම් 2014 මම ඔනි තරම් දැම්ම දැන් ඉතින් ඒකෙ නීති වැඩියනේ. ඒක නැති වුණාට මේ ඕනි තරම් ක්‍රම තියෙන්නේ)  ඒවගේම ඔයාට Forums පාවිච්චි කරන්නත් පුළුවන්. ඒක නම් නියමෙට ට්‍රැෆීක් අල්ලන ක්‍රමයක් තමයි. Forums ගැන පොඩ්ඩක් හොයලා බලන්නකො.

තවත් ක්‍රම කිහිපයක් මම දාන්නම්..

අ) අනික් බ්ලොග්ස්/සයිට්ස් වල කමෙන්ට්ස් දාන එක
ආ) Forums වල ගැටලුවලට පිළිතුරු සැපයීමෙන්
ඇ) ඔබගේ වෙබ් අඩවියට/බ්ලොග් එකට Adf.ly Entry Script එක යෙදීමෙන් (ඒගැන ඕනිනම් අහන්න කියල දෙන්නම්. කොමෙන්ට් කරන්නකො)

5. දැන් ඉතින් හැමෝම බලාගෙන ඉන්න කොටස හෙවත් මුදල් ලබාගැනීම.

            

Adf.ly එකෙන් මුදල් ලබාදෙන්නෙ 5$ සම්පූර්ණ වුණාම. ඒවගේම මාස්පතා තමයි ගෙවන්නෙ. මාසෙ අන්තිම වෙනකොට ඔයාගෙ 5$ හෝ ඊට වැඩියෙන් පිරිලා නම් කෙළින්ම ඔයාගෙ Paypal හරි Payoneer Account එකට ඉබේම එකතු වෙනවා. මේකට ඔයා ඔයාගෙ Setting වලින් මේ එකවුන්ට් එකක් ඇඩ් කරලා තියෙන්න ඕනෙ. 

(ඒගැනත් ඕනිනම් අහන්න කියල දෙන්නම්.)

ඔයාලට කුමක් හෝ ගැටළුවක් අති උවහොත් මට කියන්න,,,,,, එහෙනම් හැමෝටම ජයෙන් ජය....

1 comment:

  1. සල්ලි හොයන්න ගිහින් බොරු බේගල් වලට රැවටුනාද, එහෙනම් එන්න අව්රුදු ගානක් එකදිගටම සල්ලිගෙවන මේ සයිට් එකට. ආපුගමන් නම් සල්ලි නිකන් දෙන්නෑ. ඒක කොයිකෙත් එහෙමයි. මේක දිගටම කරගෙන ගියොත් ටික ටික කරගෙන ගියහැකි. මම 2014 ඉදන් වැඩ. බොරු කාරයොන්ට අහුවෙන හින්දයි මේක දාන්නේ. මොකද මාත් ඉස්සර හොදට අහුවුණා, මෙන්න මගේ ඉමෝ නම්බරේ 0750990262 ඉමෝ විතරක් Chat කරන්න. හැමදේම මුල ඉදල කියල දෙනව. සල්ලිගත්ත proof පෙන්නනවා. මේ ලින්ක් එකෙන් ගිහින් Email දීල රෙජිස්ටර් වෙලා මාව Contact කරගන්න.පියවරෙන් පියවර හැමදේම මේකෙ තියනව. Link - https://americanblogreaders.blogspot.com/2020/05/online.html කරගන්න අමාරු නම් කියල දෙන්නම්. ජය වේවා !

    ReplyDelete